2025 ජනවාරි මස 29 පෙ.ව. 03:44 - {{hitsCtrl.values.hits}}
අඳුර මැකීගෙන යන මොහොතක
රන් කෙඳි දහරක් වන් අරැණාලෝකය
තුරැමුදුන් අතරින් පැතිර
තණ බිම් ඔස්සේ
පිනිකැට මෙන් දිලිසුණේ
උදෑසන ආ නැවුම් හිරැ එළියේ
කැදලි තුළින් පියඹා යන
කුරැලු පැටවුන්ගේ සොඳුරැ
ගී නාදය අතුරින්
විකසිත වූ පුෂ්පයන්ද
එක්වූවා සේ
හමා යන සිසිල් සුළං රුළි දහරා
රන්වන් කරලින් බර වූ ගොයම් කරල්
රුඟුම් රඟන සුර ළඳුන් සේ
මලින් බර වූ සමන්පිච්ච
කිරිසුදු පාටින්
දිලිහෙන දරැ දැරියෝ
පොත්පත් ද රුගෙන
සිප්සතර ඉගෙනීමට
පියමන් කරන සොඳුරැ උදෑසන
කවිඳු දිලීප විතානගේ
10 ශ්‍රේණිය,
කෑ/දෙහි/ අටුළුගම මායාදුන්නේ මහා විද්‍යාලය, දෙහිඕවිට.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |