2025 මාර්තු මස 27 පෙ.ව. 08:56 - {{hitsCtrl.values.hits}}
සිසු පෙම් උපදවා
නිවැරදි මග පෙන්වුවා
හොඳ හා නරක කියා දුන්නා
දුක නමැති සයුරෙන්
එතෙර වීමට
මා හට රැකුලක් දුන්නා
ඔබයි ගුරැ පියාණනි
සැමදා මාගේ
නැණස පාදන
නැණ සිත
දොළමාවත සීලානන්ද හිමි
3 ශ්‍රේණිය,
කනංකේ රාජ මහා විහාර පිරිවෙන,
මාතර.
![]() |
diary Read more... |