2024 දෙසැම්බර් මස 21 ප.ව. 03:25 - {{hitsCtrl.values.hits}}
ගිම්රුස් මැකී අන්ධකාරය පැතිරෙන්නේ
සිසි වලා අතරින් මුවා වෙලා
තාරකාවෝ සිසි වටකරමින්
මනෝහරයි රාත්‍රිය
රුහැයි නද රුව්දෙන්නේ
බකමූණෝ ඔබ මොබ යතිත
තරැ අග්ගිසිවල එල්ලී
වවුලෝ කෑ ගසති අමිහිරිව
මැදියම් රුයේ විකසිත වෙයි
ධවල කුසුම්
සුගන්ධය දසත පතුරැවා
හෝරා කීපයක් ගතවී
සහස්රුස් පැතිරෙන්නේ
නිසල රුය ගෙවී
දෙනෙත් දිනෝදි
8 ශ්‍රේණිය,
බප/පිළි/ ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය, පිළියන්දල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |