2025 පෙබරවාරි මස 22 ප.ව. 02:11 - {{hitsCtrl.values.hits}}
ගම අයිනේ පන්සලේ
උදෑසනට බණ ඇසේ
කුරැලු නාද හඬ මැද්දේ
මුළු ගම කලඑළි කළේ
ගම අද්දර වෙල් යායේ
වතුර වැටෙන හඬ තාලේ
ඈත පෙනෙන ගල් කන්දේ
සුන්දර බව මතු වුණේ
ඉර බැස යන හැන්දෑවේ
කළුවර වී ගෙන එන්නේ
දෙවැට දිගේ අඩිපාරේ
සැමදෙන පන්සල් යන්නේ
මල්කි තක්ෂිලා
10 ශ්‍රේණිය,
ව/ගිරි/ ධම්මාලෝක විද්‍යාලය,
ගිරිඋල්ල.
![]() |
diary Read more... |