2025 පෙබරවාරි මස 22 ප.ව. 02:14 - {{hitsCtrl.values.hits}}
මගෙ වත්තෙ පිපෙනා මල්
තරැ වාගේ බබලනවා
ඉර මාමා එනකොට
ඒ මල් හිනැහෙනවා
ඒ මල්වල සුවඳ නිසා
පුංචි පුංචි කුරැල්ලන්ද
සමනලයන් වගේ සතුන්
මගෙ වත්තට එනවා
එම නිසාම
මගේ වත්ත
සුන්දර වෙනවා
සැමදින සුන්දර වෙනවා
රවිඳි සංකලනි
3 ශ්‍රේණිය,
බප/ගම්/ වේරහැර බණ්ඩාරනායක මහා විද්‍යාලය, ගම්පහ.
![]() |
diary Read more... |