2025 මාර්තු මස 27 පෙ.ව. 08:22 - {{hitsCtrl.values.hits}}
සඳ අහසම එළිය කරන
තරැ එළියෙන් මල් පීදෙන
උකුසු කුලේ වවුලන් යන
රාත්‍රිය ද මනරම් වන
සැම අතින් ම කිචි බිචි හඬ
නෑසේ දහවල මෙන් රුය
සැමදෙන සුවබර නින්දක
රාත්‍රිය ද මනරම් වන
එස්.එම්. ටී. සංදේශ්
8 ශ්‍රේණිය,
හලා/සේනානායක මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |