2025 පෙබරවාරි මස 22 ප.ව. 02:06 - {{hitsCtrl.values.hits}}
ආකාසෙන් බිමට වැටෙයි
මුතු කැට මෙන් අපට පෙනෙයි
හරි ලස්සන පිනිකැට මෙන්
උඩ අහසෙන් බිමට වැටෙයි
වැස්ස තදින් වසින විටදි
හෙණ හඬ දෙයි අකුණු ගසයි
පුංචි ළමයි එයට බියේ
ගේ ඇතුළට හනික දුවයි
විකුම් සත්සර පරණවිතාන
3 ශ්‍රේණිය,
ගා/පිලාන තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලය,
ගාල්ල.
![]() |
diary Read more... |