2025 ජනවාරි මස 23 පෙ.ව. 09:43 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ සසෙක්ස් ජාත්‍යන්තර පාසලේ 2019 වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්රදානෝත්සවය ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති දේශමාන්‍ය සුනිල් ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය මෙරිකිඩ්ස් ජාත්‍යන්තර පාසල් රංග ශාලාවේදී පැවැත්වුණි.
විදුහල්පති ලාල් කුමාරසිරි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සංවිධානය කර තිබූ මෙම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්යක්ෂ පියසේන ගොඩගම මහතා සහභාගී විය.
ඡායාරෑපවලින් දැක්වෙන්නේ විද්‍යාලයීය දරැ දැරියන් ඉදිරිපත් කළ නැටුම්, ගැයුම්වල අවස්ථා කිහිපයක් හා ත්‍යාග ප්රදානය කළ අවස්ථාය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |