කන්දඋඩපංගුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 02:25 - {{hitsCtrl.values.hits}}  

සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ඉකුත් (26) වෙනිදා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී ශිෂ්‍ය නායක නායිකාවන් හැත්තෑ තුන්දෙනෙකුට පදක්කම් පැළඳවීම සිදුකෙරිණි.

ප්‍රධාන ශිෂ්‍ය නායක තරිඳු සසංඛ,ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඩී.ජී පියුමාලී යන දෙදෙනාට විදුහල්පති පී.ඩබ්ලිව් සුදත්සිරි දර්ශන මහතා විසින් ශිෂ්‍ය නායක පදක්කම් පළඳවන ලදි.

මොනරාගල සුමනසිරි ගුණතිලක

කොරල්පර ගැන ලිපියක් නොමිලයේ ලබා ගන්න

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...