දංකොටුව බාලිකා මහා විද්‍යාලයේ සිසු නායිකාවෝ දිවුරැම් දෙති

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 07:31 - {{hitsCtrl.values.hits}}  

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් දංකොටුව බාලිකා මහා විද්‍යාලයේ 2019 වර්ෂය සඳහා නවක ශිෂ්‍ය නායිකාවන් 95 දෙනෙකු වෙත නිල ලාංඡන පැලඳවීම පසුගියදා එම විද්‍යාලයේදී සිදුකෙරැණි.              
විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව වන සෞම්‍යා ප්‍රනාන්දු ශිෂ්‍යාව වෙත විදුහල්පතිනී මරියා ගොරෙත්ති කන්‍යා මවුතුමිය මෙහිදී නිල ලාංඡන පැලදෙව්වාය. විද්‍යාලයේ විදුහල්පතිනී මරියා ගොරෙත්ති කන්‍යා මවුතුමියගේ උපදෙස් මත ශිෂ්‍යනායිකා මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.                                                                                                                         මෙම අවස්ථාවට විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය  මණ්ඩලය ,මවුපියෝ සහ සිසුවියෝ සහභාගී වී   සිටියහ. 

( සඳලංකාව හේමලතා ඩී. හේවගේ )         

                                                                                                    

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...