මුල්කැටියාතොට සීලාලංකාර දහම් පාසලේ බැති ගී ප්‍රසංගයදා

2024 ඔක්තෝබර් මස 18 ප.ව. 01:14 - {{hitsCtrl.values.hits}}  

කරන්දෙණිය මුල්කැටියාතොට ගංගාතිලක විහාරස්ථ සීලාලංකාර දහම් පාසල සංවිධානය කළ භක්ති ගීත ප්‍රසංගයක්  නිකිණි පොහෝදා  මුල්කැටියාතොට ගංගාතිලක විහාර බිමෙහි පැවැත්වුණි.
ප්‍රධානාචාර්ය ජගුල්ලේ සෝමාලෝක හා උප ප්‍රධානාචාර්ය ඇතිමලේ සද්ධාලංකාර යන හිමිවරැන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ භක්ති ගීත ප්‍රසංගයේදී එම දහම් පාසලේ සිසුසිසුවියන් මෙන්ම  දහම් ගුරැවරැ හා මාපියෝද බැතිගී ගායනා කළහ.
(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...