අංගම්පිටිය කනිෂ්ඨයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 ජනවාරි මස 23 ප.ව. 06:41 - {{hitsCtrl.values.hits}}  

පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ අංගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ 2019 වර්ෂය සඳහා නවක ශිෂ්‍යනායක නායිකාවන් විසි දෙනෙකුට ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම ලියන්වල ආනන්ද සමරකෝන් ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි  චමනි රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති ටී.බී.දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ විදුහලේ ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ මෙම උත්සවයේ දී සිසුන් දිවුරැම් දීම ගුරැවරැ සහ මවුපියෝ නැමදීම ද සිදු කෙරැණි.
එම අවස්ථාවට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, අවට විදුහල්වල විදුහල්පතිවරැ ද, ආදි ශිෂ්‍යයෝ ද, සිසු සිසුවියෝ ද සහභාගි වූහ.


(පාදුක්ක - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...