අගලවත්ත ගිරිකොළ විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම් උලෙළ දා...

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:03 - {{hitsCtrl.values.hits}}  

අගලවත්ත ගිරිකොළ කනිෂ්ඨ විද්‍යාලයේ් ලෝක ළමා දින සැමරැම් උත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලා‍ෙව්දී පැවැත්විණි. 
එම අවස්ථාවට සිසු සිසුවියන් විවිධ අංග යටතේ නර්ථන හා රංගන ඉදිරිපත් කළ අතර විද්‍යාලයේ ගුරැමණ්ඩලය ද සිසු සිසුවියන් ලෙසින් පාසල් නිල ඇඳුමෙන් සැරසී පාසලට පැමිණ අධ්‍යාපනය ලබන අවස්ථාවක් රඟදැක්විම දරැවන්ට මෙන්ම මවුපින්ටද සතුටක් ගෙන දෙන්නට සමත් වූය. විදුහල්පති සිසිර කුමාර විතානගේ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි .කේ අජිත් කුමාර, ඔෂධි නිසංසලා, අමිලා පරසු බෝධනි, ඉනෝකා යන සංවර්ධන නිලධාරිනිෙයා්ද දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරි  සුසන්ත මනෝහර යන මහත්ම මහත්මිහු සහභාගී වූහ.  
(සුමති කුඩලිගම)


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...