අන්තර් පාසල් ඊ ස්පෝර්ට් ශූරතා තරගාවලිය - 2018  ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනූවෝ...

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 11:12 - {{hitsCtrl.values.hits}}  

අන්තර් පාසල් ඊ ස්පෝර්ට්  ශූරතා  2018  තරගාවලිය සැප්තැම්බර් මස 22 හා 23 දිනවල ට්‍රේස් එක්ස්පර්ට් සිටිහිදී පැවැත්වුණි. එම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ගේට් වේ ජාත්‍යන්තර පාසලේ තුවාන් මාලික්(මැද) සමත්විය. අනුශූරතාව  පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ රැවන් හේමාල් පෙරේරා ( දකුණේ) දිනාගත් අතර හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ සෞම්‍ය රණරාජ (වමේ) තෙවැනි ස්ථානයට  පත්විය. පදක්කම් සහ සහතික දිනාගත් එම සිසුහු තිදෙන ඡායාරෑපයේ වෙති. 


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...