අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙන් දහම් පාසලේ තෑගි ප්‍රදානෝත්සවය

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:54 - {{hitsCtrl.values.hits}}  

 අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙනේ 2017 වසරේ  දහම්  පාසල් සිසුන්ට සහතික සහ තෑගි ප්‍රදාන උත්සවය පුලුකුණාව  රජමහා විහාරාධිපති,ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙම උත්සව‍යේ  ප්‍රධාන අමුත්තා ලෙස අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සහ අම්පාර මහා රෝහලේ වෛද්‍ය ගයාන් ගාල්ලගේ මහතා ද සහභාගි විය.
විද්‍යානන්ද දහම් පාසලේ විවිධ තරගවලින් දක්ෂතා දැක්වූ දරැවන්ට තෑගි සහ සහතික පත් බෙදාදීමද මෙහිදි සිදුවිය. විද්‍යානන්ද දහම් පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් ගේ කලා කුසලතා එළිදැක්වෙන විවිධ ප්‍රසංගයක්ද මෙහිදි පැවැත්වුණි.

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...