අම්පාර සද්ධාතිස්ස සහ කාවන්තිස්ස විද්‍යාලවල සිසු සිසුවියන් පිරිසකට රිය නියාමක පුහුණුව

2025 මැයි මස 02 පෙ.ව. 02:23 - 756  

 අම්පාර සද්ධාතිස්ස විද්‍යාලයේ සහ කාවන්තිස්ස විද්‍යාලයේ  09, 10 ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් රිය නියාමකයන් 40ක් පුහුණු කිරීමේ කටයුතු අම්පාර පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් පසුගියදා සිදු කෙරිණි.
අම්පාර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති කුමාර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ගුණරත්න 62981, පොලිස් සැරයන් සම්පත් 3463, පොලිස් සැරයන් චන්ද්‍රදාස 10673 , කාන්තා පොලිස් කොස්තාපල් චන්ද්‍රකාන්ති 3513 , කාන්තා පොලිස් කොස්තාපල් චම්පිකා 9243, යන මහත්ම මහත්මීහු මෙම පුහුණු කටයුතු සිදුකළහ. 
(නාමල්ඔය පියසේන වතුදුර)


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...