2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:31 - {{hitsCtrl.values.hits}}
අම්පිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන භාග්‍යා සමන්මලී සුමනසිංහ සිසුවිය 2017 - 2018 ජාතික සාහිත්‍ය උලෙළේ ගද්‍ය රචනා තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තාය. සොඳුරැ දේශයක් උදෙසා සාහිත්‍ය හා කලාව යන මාතෘකාව යටතේ ලියූ රචනාවට මෙහි ප්‍රථම ස්ථානය හිමි වී තිබේ.
( හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ )
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |