2025 අප්‍රේල් මස 20 ප.ව. 02:13 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 2 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගිහන්ස නෙත්මිර මහ මඟදි අහුලාගත් රැපියල් දහස් ගණනක් වටිනා රන් මාලය දින පහක් තිස්සේ සිටම නියම අයිතිකරැ සොයා ඇයට එම මාලය භාරදීම ධර්මාශෝත විදුහල්පති නිල කාමරයේ දී සිදු කෙරිණ.
විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි, සහකාර විදුහල්පති එම්. ටී. දයාරත්න, ප්‍රාථමික අංශ ප්‍රධානී ඛේමා චාන්දනී, පන්තිභාර ආචාර්ය ජයලතා ගලකුඹුර යන මහත්මීන් ඉදිරිපිට දී ගිහන්ස නෙත්මිර තමා අහුලාගත් රන් මාලය එහි නියම අයිතිකාරියට භාරදෙන අයුරැයි මේ.
( කරන්දෙනිය එම්. සුසිල් ප්‍රියන්ත )
![]() |
diary Read more... |