අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නර්තන සිසු සිසුවියෝ හිස වෙස් පලඳිති

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:59 - {{hitsCtrl.values.hits}}  

  අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නර්තන සිසු සිසුවියන් හැටහතර දෙනෙකුට  හිස් වෙස් දිම  හා ශිර්ෂාභරණ  පැලඳවීමේ  කලා මංගල්‍ය දකුණු පළාත් පාසල් සෞන්දර්ය අධ්‍යක්ෂක ගෝතම ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ධර්මාශෝක විදුහල් පැසි පන්දු  ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි මහතාගේ මග පෙන්වීම  යටතේ පැවති  මේ මංගල්‍ය නර්තන ආචාරිනී බි.  ඉරංගා මෙන්ඩිස් මහත්මිය ඇතුළු ධර්මාශෝක නර්තන  අංශය විසින් සංවිධානය කොට තිබුණි.
  (කරන්දෙණිය එම,සුසිල් ප්‍රියන්ත) 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...