2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:54 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ගුවන් බාලදක්ෂ ,බාලදක්ෂිකාවන්ට පදක්කම් පැලඳවීම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ලේකම් එයාර් වයිෂ් මාර්ෂල් තිලාන් ද ප්‍රධානත්වයෙන් විදුහල් ශ්‍රවණාගාරයේ පැවැත්වුණි.විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි මහතාගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය පැවැත්වුණි.
මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් කර්නල් ආනන්ද ද අල්විස් ,ගාල්ල දිස්ත්‍රික් සහය බාලදක්ෂ කොමසාරිස් ගාමිණි ද සොයිසා ,ධර්මාශෝක විදුහලේ සහකාර විදුහල්පතිනි රේඛා මලවලආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
![]() |
diary Read more... |