2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 06:22 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ගුවන් බාලදක්ෂ ,බාලදක්ෂිකාවන්ට පදක්කම් පැලඳවීම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ලේකම් එයාර් වයිෂ් මාර්ෂල් තිලාන් ද ප්‍රධානත්වයෙන් විදුහල් ශ්‍රවණාගාරයේ පැවැත්වුණි.විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි මහතාගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය පැවැත්වුණි.
මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් කර්නල් ආනන්ද ද අල්විස් ,ගාල්ල දිස්ත්‍රික් සහය බාලදක්ෂ කොමසාරිස් ගාමිණි ද සොයිසා ,ධර්මාශෝක විදුහලේ සහකාර විදුහල්පතිනි රේඛා මලවලආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |