2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
.
2025 අප්‍රේල් මස 19 ප.ව. 04:35 - {{hitsCtrl.values.hits}}
සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ ප්‍රාථමික පන්ති පැවැත්වෙන පාසල් කාණ්ඩයේ ප්‍රාථමික සමූහ මිශ්‍ර අංශයෙන් දකුණු පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ නර්තන කණ්ඩායම සමත් විය. (කහව චන්ද්‍රසිරි ජසෙන්තුලියන)