අයිගේට් ජාත්‍යන්තර පාසලේ 8 ශ්‍රේණිය සිසු සිසුවියන්ගෙන් සද්කාර්යයක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:57 - {{hitsCtrl.values.hits}}  

 කුඹුක්වැව දෙටුතිස් විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමේ අරමුණින් අයිගේට් ජාත්‍යන්තර පාසලේ සිසු සිසුවියෝ කණ්ඩායමක් සෞඛ්‍ය උපකරණ,පාසල් පොත් හා උපකරණ ආදිය රුගෙන  දෙටුතිස්  විද්‍යාලයට පසුගියදා ගියහ. එහිදී එම විද්‍යාල දෙකෙහිම සිසු සිසුවියෝ මහත් සතුටින් ගතකළහ. 
අයිගේට් ජාත්‍යන්තර පාසලේ 8 ශ්‍රේණිය සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක විණි. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...