අරැක්වත්ත අමරසිරි පද්මපෙරැම කනිෂ්ඨයේ කුඩා මිතුරියෝ රන් තීරැව පලඳිති

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:11 - {{hitsCtrl.values.hits}}  

පාදුක්ක අරැක්වත්ත අමරසිරි පද්මපෙරැම කනිෂ්ඨ විද්‍යාලයේ සිසුවියන් කුඩා මිතුරියන් 43 දෙනෙකුට &රන් තීරැව* පදක්කම පැලඳවීම හෝමාගම කලාප බාලදක්ෂ කොමසාරිස් චන්ද්‍රා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුහලේ දී පැවැත්වුණි.
විදුහල්පති සේමසිරි රණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ උත්සවය සංවිධානය කර තිබුණි.
මෙහිදී විදුහලේ අනෙකුත් සිසු සිසුවියන් විසින් ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීම ද සිදු කෙරැණි.
එම අවස්ථාවට හෝමාගම කලාප බාලදක්ෂ කොමසාරිස් චන්ද්‍රා අතුකෝරළ, පාදුක්ක ප්‍රාදේශීය බාලදක්ෂ කොමසාරිස් සිරිමා රණවක, මාවතගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ බාලදක්ෂිකා නායිකා ධනුෂ්කා මිහිරාණි වන රාජිනී සහ වන කුමාරි අජිතා සුරංජනී කොතලාවල සහ එම්. ජී. පී. සන්ධ්‍යා විදුහල්පති සේමසිරි රණසිංහ, නියෝජ්‍ය විදුහල්පති අජිත් චන්ද්‍රතිලක යන මහත්ම මහත්මීහු ද, කුඩා මිතුරියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...