අලුත්ගම ශ්‍රී ඤාණිස්සර විදුහලට සංගීත තරග ජයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:48 - {{hitsCtrl.values.hits}}  

2017 සමස්ත පාසල් සංගීත තරගාවලියේ ගී අනුවාද තරගයේ සමස්ත ලංකා අනු ශූරතාව හිමිකර ගැනීමට අලුත්ගම ශ්‍රී ඤාණීස්සර මහා විද්‍යාලයේ සිතුම් සංකල්ප සිසුවා සමත්විය.
ජයග්‍රහණය හිමිකර ගත් එම සිසුවා ඤාණිස්සර විද්‍යාලයේ විදුහල්පති සුනිල් ශාන්ත, සංගීත ආචාර්ය හසිත වීරසිංහ යන මහත්වරැන් සමග ඡායාරෑපයකට පෙනී සිටියි.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

r-4

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...