අස්සැද්දුම සුභාරතී විදුහලේ ශිෂ්‍යත්ව සමතුන් ඇගයේ

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:10 - {{hitsCtrl.values.hits}}  

කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී විදුහලේ, මෙවර 5 වැන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු දැරියන් අගයා ඔවුන් වෙත තිළිණ පිරිනැමීම, විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්වුණි. 
එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිසුවියන් තිළිණ ලබාගත් අයුරැ. විදුහල්පති ගාමිණී රත්නායක මහතා ද ඒ අසල වෙයි.
එම විදුහලේ ශිෂ්‍යත්ව හපනුන් වූ සිසු පිරිසෙන් කොටසක් අනෙක් ඡායාරෑපයෙන් දැක්වේ.
(ඡායා - කුලියාපිටිය චාමර විමලරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...