ඇතුළත්මුදලි කනිටු විදුහලේ නිවාසාන්තර කලා උලෙළ දා...

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:55 - {{hitsCtrl.values.hits}}  

මතුගම ඩී. ඩී. ඇතුළත්මුදලි කනිෂ්ඨ විද්‍යාලයේ නිවාසාන්තර කලා උෙලළ මතුගම ශ්‍රවණාගාරයේදි අලංකාර අංග රුසකින් සමන්විතව පැවැත්වුණි.
ප්‍රවීණ රංගනවේදි සරත් කුලාංග මහතා ඇතුළු ප්‍රධාන ආරාධිතයෝ රුසක් මේ සඳහා  එක්ව සිටියහ.
ඕලු, නෙළුම්, මානෙල් යන නිවාස තුනකින් සමන්විත ප්‍රදර්ශන කුටි ඇතුළු.දරැ දැරියන්ගේ කලා අංග හා නර්තන විවිධාංග රුසකින් උලෙළ හැඩවුණි.
ජී .ඒ. එස් .ප්‍රීතිකා මහත්මියගේ උපදෙස් පරිදි ගුරැ මහත්ම මහත්හු දෙමවුපියෝ ආදිසිසුහු උලෙළ සංවිධානය කළහ.
(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...