2025 අප්‍රේල් මස 19 ප.ව. 09:28 - {{hitsCtrl.values.hits}}
කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ ඇන්නරැව ප්‍රාථමික විදුහලේ සිසුනායක නායිකාවෝ දහ තුන් දෙනෙකුට 13 සිසු නායක නායිකා නිල ලාංඡන පැලඳවීම එම විදුහලේ ප්‍රධාන ශාලාවේදී සිදු කෙරැණි. අද නිල ලාංඡන පැලඳි සිසු නායක නායිකාවෝ එහිදී කුලියාපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා වින්ද්‍යා එදිරිසිංහ මහත්මිය, එම විදුහලේ විදුහල්පතිනි මාලනී කරැණානායක මහත්මිය, ප්‍රාථමික ගුරැ උපදේශිකා මානෙල් සෝමතිලක මහත්මිය හා සිසු නායක මණ්ඩලය භාර ආචාරිනී නිරෝෂනී දීපිකා ජයලත් මහත්මිය සමග එහිදී සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
![]() |
diary Read more... |