2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:16 - {{hitsCtrl.values.hits}}
කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ ඇන්නරැව ප්‍රාථමික විදුහලේ සිසුනායක නායිකාවෝ දහ තුන් දෙනෙකුට 13 සිසු නායක නායිකා නිල ලාංඡන පැලඳවීම එම විදුහලේ ප්‍රධාන ශාලාවේදී සිදු කෙරැණි. අද නිල ලාංඡන පැලඳි සිසු නායක නායිකාවෝ එහිදී කුලියාපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා වින්ද්‍යා එදිරිසිංහ මහත්මිය, එම විදුහලේ විදුහල්පතිනි මාලනී කරැණානායක මහත්මිය, ප්‍රාථමික ගුරැ උපදේශිකා මානෙල් සෝමතිලක මහත්මිය හා සිසු නායක මණ්ඩලය භාර ආචාරිනී නිරෝෂනී දීපිකා ජයලත් මහත්මිය සමග එහිදී සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |