2025 අප්‍රේල් මස 11 ප.ව. 06:19 - {{hitsCtrl.values.hits}}
ජාතික රෑපවාහිනී නාළිකාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකතුව නිර්මාණය කළ සොබාධාරා වාර්තාමය වැඩසටහන නරඹා එහි පැන විසඳුම් තරගයෙන් ජය ලබා වනජීවී තානාපති ධූරයෙන් පිදුම් ලැබූ ර/ඇඹි/ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඕෂධ සදෙව් සහ ඕෂධී දෙවිනි විදුහල්පතිතුමා වන නිහාල් පිටගම්පල මහතාගේ ආශිර්වාදය හිමිකර ගත් අවස්ථාව මෙහි දැක්වේ.
![]() |
diary Read more... |