ඇඹිලිපිටිය මහ විදුහලේ ඕෂධ සහ ඕෂධී වනජීවී තානාපති ධූරයෙන් පිදුම් ලබති

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 05:51 - {{hitsCtrl.values.hits}}  

ජාතික රෑපවාහිනී නාළිකාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකතුව නිර්මාණය කළ සොබාධාරා වාර්තාමය වැඩසටහන නරඹා එහි පැන විසඳුම් තරගයෙන් ජය ලබා වනජීවී තානාපති ධූරයෙන් පිදුම් ලැබූ ර/ඇඹි/ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඕෂධ සදෙව් සහ ඕෂධී දෙවිනි විදුහල්පතිතුමා වන නිහාල් පිටගම්පල මහතාගේ ආශිර්වාදය හිමිකර ගත් අවස්ථාව මෙහි දැක්වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...