2025 මාර්තු මස 31 ප.ව. 07:06 - {{hitsCtrl.values.hits}}
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය ශ්‍රවණාගාරයේ දී ඉකුත් දා පැවැති සමස්ත ලංකා 2019 සංගීත තරගාවලියේ දී ශාස්ත්‍රීය, යුගල වාදන (ජ්‍යෙෂ්ඨ) සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයීය සංගීත කණ්ඩායමට හැකි විය.
මේ එම සංගීත කණ්ඩායම විදුහල්පති විකුම් පියලාල් මහතා ප්‍රධාන ආචාර්ය මණ්ඩලය සමග.
(පිටිගල ඩී.ජේ.විජේසිංහ)
![]() |
diary Read more... |