2025 අප්‍රේල් මස 20 ප.ව. 04:51 - {{hitsCtrl.values.hits}}
සමස්ත ලංකා මුද්‍රා නාට්‍ය හා නර්තන තරගාවලිය පසුගියදා පැවති අතර සිසුන් 1000 ට අඩු පාසල් අංශය නියෝජනය කරමින් ‘‘ %පත්තිනි මල් අස්න’ නර්තනය ඉදිරිපත් කළ ගා / ඇල්පිටිය ශාන්ත තෙරේසා බාලිකා මහා විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ නර්තන කණ්ඩායම ලංකාවේ සියලූ පාසල් අභිබවමින් ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය.
ඇල්පිටිය ශාන්ත තෙරේසා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති එම්. ඒ. දිසානි ද අල්විස් අබේසිරිවර්ධන මහත්මියගේ උපදෙස් පරිදි විද්‍යාලයීය නර්තනාචාර්ය අයි. ඩබ්ලිව්. අනෝමා නිල්මිණි මහත්මියගේ දැඩි කැපවීම මත මෙම ජයග‍්‍රහණය හිමිව ඇත.
(ඌරගස්මංහන්දිය බී. ජී. අමරසිංහ)
![]() |
diary Read more... |