ඇල්පිටිය ශාන්ත තෙරේසා බාලිකාවට සමස්ත ලංකා ජයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:01 - {{hitsCtrl.values.hits}}  

පසුගියදා පැවති සමස්ත ලංකා මුද්‍රා නාට්‍ය හා නර්තන තරගාවලියේදී සිසුන් 1000 ට අඩු පාසල් අංශය නියෝජනය කරමින් ‘‘ %පත්තිනි මල් අස්න’ නර්තනය ඉදිරිපත් කළ ගා / ඇල්පිටිය ශාන්ත තෙරේසා බාලිකා මහා විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ නර්තන කණ්ඩායම ලංකාවේ සියලූ පාසල් අබිබවමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.
 ඇල්පිටිය ශාන්ත තෙරේසා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති එම්. ඒ. දිසානි ද අල්විස් අබේසිරිවර්ධන මහත්මියගේ උපදෙස් පරිදි විද්‍යාලයීය නර්තනාචාර්ය අයි. ඩබ්ලිව්. අනෝමා නිල්මිණි මහත්මියගේ දැඩි කැපවීම මත මෙම ජයග්‍රහණය හිමිව ඇත.
(ඌරගස්මංහන්දිය බී. ජී. අමරසිංහ)
                      

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...