ඇහැළියගොඩ ජාතික පාසලේ දිහාන්ට කරාතේ රන් පදක්කමක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:01 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය මගින් සංවිධානය කරන ලද 2018 ශ්‍රී ලංකා ජාතික කරාතේ ශූරතාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි. එහිදී අවුරැදු 13 න් පහළ පිරිමි කුමිතේ (7,6 KYU 35 kg) ඉසව්වේ රන් පදක්කම 61 ඇහැළියගොඩ ජාතික පාසලේ එච්.එම්.ඩී. දිහාන් සචිත්ත්‍ය දොලවත්ත ශිෂ්‍යයා විසින් දිනාගනු ලැබ ඇත. ඔහුගේ පුහුණුකරැ වශයෙන් කටයුතු කරන්නේ ප්‍රවීණ කරාතේ උපදේශක නිමල් රාජසේකර මහතාය.


(දෙහිඕවිට සුමිත්ත තෙන්නකෝන්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...