2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:06 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය චෙස් කණ්ඩායම්වල කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමේ වැඩසටහනක් බෙන්තොට ඇළකාක මහා විද්‍යාලයේ ගුරැවරැන් විසින් ධර්මාශෝක විද්‍යාලයේදී පවත්වන ලදි. ධර්මාශෝක විදුහලේ චෙස් කණ්ඩායමේ සාමාජිකත්වය දරන සිසුහු විශාල පිරිසක් පුහුණුව සඳහා එක්ව සිටියහ.
මෙම වැඩසටහන ඇලකාක මහා විද්‍යාලයේ සුරංගා සජීවනී කන්නන්ගර” අනෝමා ගුණසේකර” දීප්ති වීරසිංහ” නියෝජ්‍ය විදුහල්පති සුසිල් ජයවර්ධන යන මහත්ම මහත්මීන් සමග රත්ගම මලියදේව මහා විද්‍යාලයේ විදුහල්පති හසිත හිරන්ත හා දිවිතුර ධම්මතිලක මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ප්‍රියන්ත ප්‍රියදර්ශන මහත්වරැන්ගේද සහයෝගය ලබාගත් බව ඇලකාක මහා විද්‍යාලයේ විදුහල්පති තුෂාර කරැණාරත්න මහතා පැවසීය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |