2025 අප්‍රේල් මස 11 ප.ව. 06:11 - {{hitsCtrl.values.hits}}
ලෝක ගුරු දිනය නිමිත්තෙන් සංවිධානය කෙරැණු ගුරැ උපහාර උලෙළක් පන්නල ඇළබඩගම ආදර්ශ සිංහල මහා විද්‍යාලයේ පසුගියදා පැවැත්වුණි.එදින එම විද්‍යාලයීය සිසු දරැවෝ ආගමික වතාවත්වල යෙදුණහ. සිය ගුරැවරැන් හට බුලත් හුරැලු දී නැමදූහ. ගුරැභවතුන් හට උපහාර ගී ගැයූ සිසු දරැවෝ නාට්‍ය, ගීත හා කථා කීපයකින් සභාව ප්‍රබෝධවත් කළහ.
![]() |
diary Read more... |