ඉඳුුසර විදුහලේ ශිෂ්‍යනායක මඩුල්ලට පදක්කම්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:38 - {{hitsCtrl.values.hits}}  

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ දහනැක්ගෙදර අධ්‍යාපන කොට්ඨාසයේ  කුලි/ජයසිරිපුර ඉන්දසාර විදුහල 2018 වසරේ නව ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කිරීම පසුගිය දින විදුහලේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුවිය.
මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් දොරටියගෙදර විද්‍යාලයේ විදුහල්පති ආර්.පී.ඩී.ගාමිණී වන්ද්‍රසේකර මහතා,කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා එල්.එම්.එම්.ලංසක්කාර ම, විද්‍යාලයේ විදුහල්පති මංගලසිරි මයා, පහළ පිහිඹිය විදුහලේ විදුහල්පති තුමන් ඇතුළු අවට පාසල් වල විදුහල්පතිවරැන්, ආචාර්ය මණ්ඩලයේ හා මාපියන්ගේ සහභාගිත්වයෙන් විදුහලේ ප්‍රධාන ශාලාවේදී සිදුවිය.
(වසන්ත කුමාර වර්ණකුලසූරිය)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...