ඉළුක්හේන ගුණානන්ද විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිල්ලක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 08:01 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන "ළඟම පාසල හොදම පාසල" ජාතික ව්‍යාපෘතිය යටතේ ඉළුක්හේන ගුණානන්ද විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත දෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් මුල් ගල් තැබීම. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ඡායාරූප- අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය

Elu (1) Elu (2) Elu (4) Elu (5) Elu (6) Elu (7) Elu (8) Elu (9) Elu (10) Elu (11)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...