උග්ගල්බඩ මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක දිනය

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:54 - {{hitsCtrl.values.hits}}  

කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යනායක දිනය පසුගියදා පැවැත්වුණි.
එහිදී විදුහලේ ආදි ශිෂ්‍යයකු නව ශිෂ්‍යනායකයකුට නිල ලාංඡන පැලඳවූ ආකාරයත් නව ශිෂ්‍යනායක නායිකාවන් දිවුරැම් දුන් ආකාරයත් ඡායාරෑපවලින් දැක්වේ.
විදුහල්පති ප්‍රදීප් ජයසිංහ මහතාද ඡායාරෑපයේ සිටියි.
(ඡායාරෑප - කළුතර සුනිල්. එස්. තන්ත්‍රිආරච්චි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...