උග්ගල්බඩ මහා විද්‍යාලයේ පරිසර නියමු දිනය දා

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:02 - {{hitsCtrl.values.hits}}  

කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයේ පරිසර නියමු දිනය විදුහල් ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි. එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රාදේශීය පරිසර නිලධාරිනි ශ්‍රීයානි ප්‍රේමකාන්ති පදක්කම්ලාභී දිවංග විශ්වජිත් පරිසර නියමුවන් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි ආකාරයත් මෙහි දැක්වේ.
විදුහල්පති ප්‍රදීප් ජයසිංහ සහ පරිසර නියමුවන් භාර ආචාර්ය එම්.අයි. අරැණිකා යන මහත්ම මහත්මීහු ඡායාරෑපයේ වෙති.


(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...