උසස් බාලිකාවේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:32 - {{hitsCtrl.values.hits}}  

මහනුවර උසස් බාලිකා විදුහලේ ප්‍රාථමික ශිෂ්‍යාවන් මූලික කර ගෙන කුණු මල්ල නම් කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇත.

විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් හා ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිනි සමන්ති සිරිවර්ධන මහත්මියගේ මග පෙන්වීම යටතේ එකේ සිට පහ තෙක් පන්තිවල ගුරු මහත්මීහු මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවති. ඒ යටතේ සෑම දැරියක ම අපද්‍රව්‍ය දැමීම සඳහා කුණුමල්ලක් භාවිත කළ යුතු අතර එය පාසල් පරිශ්‍රයේ බැහැර කිරීම තහනම් කර ඇත. ඒ අනුව දිනකට විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් පාසලේ ගොඩ ගැසීම වළක්වා ගැනීමට හැකි වී ඇත. එහි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.

( ඇන්ටන් විජේරත්න විසිනි )

20170404-FT

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...