2025 අප්‍රේල් මස 20 ප.ව. 09:46 - {{hitsCtrl.values.hits}}
ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් පැවැත්වූ ඔලිම්පික් දින සැමරුම් උත්සවය පසුගියදා ගාලු කොටුවේදි පැවැත්විණි“ඔලිම්පික් දින ධාවනය“ පාසැල් සිසුන් දහසකගේ පමණ සහභාගිත්වයෙන් ගාලු කොටුව අසලින් ආරම්භ විය. මෙම අවස්ථාවට බ්‍රසීල තානාපති මසෙල්ලා දි බොස්කෝ මහතාද දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාද ජාතික ඔලිම්පික් කමිටුව වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු ද සහභාගි වූහ.
පා ගමනින් ගාලු කොටුව වටා ගමන් කිරීමෙන් අනතුරුව සමනල ක්‍රීඩාංගණයේදී ඔලිම්පික් ගිනිසිළුව දැල්වීම, පාසල් 22ක දරුදැරියන් සියයකගේ පමණ සහභාගීත්වයෙන් මහින්ද විද්‍යාලයේ පැවැත්වූ චිත්‍ර තරගයේ ත්‍යාග හා සහතිකපත් ලබාදීමද මෙදින සිදු කෙරිණ.
![]() |
diary Read more... |