කටුකුරුන්ද බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයෙන් පා ගමනක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:11 - {{hitsCtrl.values.hits}}  

සොඳුරු ළමා ලොවක් - තිරසාර හෙටක් යන තේමාවෙන් යුතු තිරසර සංවර්ධන ජාතික වැඩසටහන යටතේ ජනතාව දැනුම්වත් කිරීමේ පා ගමනක් කළුතර කටුකුරැන්ද බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලය මගින් සංවිධානය කොට තිබුණි. විදුහල්පතිනි ජීවරානි සිල්වා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, සිසු සිසුවියන් ද කළුතර මතුගම මාර්ගය ඔස්සේ ගමන් ගත් ආකාරය ඡායාරෑපයෙන් දැක්වේ.


                                            (කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...