2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:27 - {{hitsCtrl.values.hits}}
දොඩන්දුව ගා /කටුදම්පේ මාලාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ 2019 වසර වෙනුවෙන් පත්වූ ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරැම් දීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි. විදුහල්පති රැක්මන් පණ්ඩිත ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ගා/ මාගාල්ල සුධර්මා විද්‍යාලයේ විදුහල්පති කේ .ජී. ඞී. ප්‍රියදර්ශන මහතා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි විය. රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ කිහිප දෙනෙක් ,ආසන්න පාසල්වල විදුහල්පතිවරැ, රත්ගම පොලිස් ස්ථානයේ සැරයන් වරයෙක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
බී. එච්. සඳුරශ්මි ආකර්ෂා සිසුවිය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ද, පී. එච්. අරවින්ද රශ්මික සිසුවා ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස ද මෙහිදී දිවුරැම් දුන් අතර පී. කේ. සී මධුමාලි ගුරැ මෙනවිය දිවුරැම් දීමේ ප්‍රතිඥාව ලබා ගත්තාය. සිසු සිසුවියන්ගේ නැටුම් කීපයක් ද වේදිකා ගත කෙරිණි.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |