කටුදම්පේ ශ්‍රී මාලාලංකාර කනිෂ්ඨයෙන් සිඟිති පෙරහරක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:59 - {{hitsCtrl.values.hits}}  

දොඩන්දූව කටුදම්පේ ශ්‍රී මාලාලංකාර කනිටු විදුහලේ සිසුන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කෙරැණ සිඟිති පෙරහර කටුදම්පේ ගම්මානය පුරා පසුගිය දා වීථි සංචාරය කෙරිණ.
 විදුහල්පති රැක්මන් ගුණවර්ධන මහතා ගුරැ මණ්ඩලය, සිසුන්ගේ මවුපියන්, ආදි සිසුන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලබා ගනිමින් මෙම පෙරහර සංවිධානය කළේය.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...