කටුපොත තිස්ස ප්‍රාථමිකයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 06:17 - {{hitsCtrl.values.hits}}  

2018 වසර සඳහා තෝරා පත්කර ගන්නා ලද නික/වාරි/කටුපොත තිස්ස ප්‍රාථමික විද්‍යාලයේ නව ශිෂ්‍යනායක මණ්ඩලය, විදුහල්පති බී. එම්. කුමාරදාස (මැද) නියෝජ්‍ය විදුහල්පතිනි කේ. පී. ඒ. එන්. බාලසූරිය හා ආචාර්ය මණ්ඩලයේ ඩී. එම්. විජේරත්න මහත්ම මහත්මීන් සමග.
මෙහිදී ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස ටී. එම්. භාෂණ පවන් සහ ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස හේමනී ධාර්මිකා ශිෂ්‍යාව ද තෝරා පත්කර ගැනිණි.
(බිංගිරිය - නන්ද එස්. ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...