කඩොල්කැලේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවය

2025 අප්‍රේල් මස 20 ප.ව. 06:29 - {{hitsCtrl.values.hits}}  

මීගමුව කඩොල්කැලේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවය  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) සවස  පැවැතවිණ

ජය පරාජය සමසේ විඳ දරාගැනීම මෙන් ම වර්තමානයේ පරාජිතයන්ට ද කැපවීම හා උනන්දුව මත අනාගතයේ ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා පාසල් දරුවන් සියලු ක්ෂේත්‍රයන්වල නිපුණතාවයන් ප්‍රදර්ශනය කළ යුතු බව  මෙහිදී උත්සව සභාව අමතමින් සඳහන් කළේය.

ජයග්‍රාහී සිසු දරුවන් වෙත ජය සංකේත, තිළිණ හා සහතික පත් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු වූ අතර මේ අවස්ථාවට අයිවන් පෙරේරා පියතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (5) copy unnamed (6) copy unnamed (7) copy unnamed (8) copy

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...