2025 ජනවාරි මස 23 ප.ව. 12:41 - {{hitsCtrl.values.hits}}
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් කදිරාපොළ ප්‍රාථමික විදුහලේ සිසු නායක නායිකාවන් විසිහය දෙනෙකුට සිසු නායක නිල ලාංඡන පැලඳවීම එම විදුහලේ ප්‍රධාන ශාලාවේදී සිදු කෙරැණි. එදින නිල ලාංඡන පැලඳි සිසු නායක නායිකාවන් එම විදුහලේ විදුහල්පති අමරදාස දිලංකාරච්චි මහතා එම විදුහලේ සිසු නායක මණ්ඩලය බාර ගුරැ මහත්මීන් සමග එහිදී සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |