කදුළුගමුව විද්‍යාලයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 ජනවාරි මස 23 ප.ව. 11:05 - {{hitsCtrl.values.hits}}  

තඹුත්තේගම අධ්‍යාපන කලාපයට  අයත්   කදුළුගමු විද්‍යාලයේ   ශිෂ්‍යනායක  නායිකාවන්   විසි දෙනකුට නිල ලාංඡන  පැලඳවීම  ගල්නෑව කොට්ඨාස අධ්‍යාපන  අධ්‍යක්ෂ  පී.වී. වික්‍රමසිංහ  මහතාගේ  ප්‍රධානත්වයෙන්  එම විද්‍යාලයීය ප්‍රධාන  ශාලාවේදී  සිදු කෙරිණි. 
එම විද්‍යාලයේ ආචාර්ය ‍මණ්ඩලයේ සංවිධානයෙන් පැවැති  නිල  ලාංජන පැලඳවීමේ උලෙළේදී  ප්‍රධාන හා උප ශිෂ්‍යනායක නායිකාවන් ඇතුළු  විසිදෙනකුට ශිෂ්‍ය  නායක නිල ලාංජන පැලඳවූ  බව  විදුහල්පති ඩී.එම්.එස්. දිසානායක මහතා පැවසීය.


  (ගල්නෑව  සේනක  බණ්ඩාර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...