2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:49 - {{hitsCtrl.values.hits}}
එළගල්ල,කනන්ගමුව රාජසිංහ මහා විදුහලේ ශිෂ්‍යනායක නායිකා නිල ලාංජන පැලඳවීම එම විදුහලේ දී පසුගියදා සිදු කෙරැණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කුමුදුනී සෙනවිරත්න මහත්මිය සහභාගි වූවාය. මෙහි දී විදුහලේ ශිෂ්‍ය නායක නායිකාවෝ 27 දෙනෙක් නිල ලංජන පැලඳුහ. මෙම අවස්ථාවට විදුහල්පති වරැණ විජේසිංහ මහතා ද සහභාගි වී සිටියේය.
![]() |
diary Read more... |