2025 ජනවාරි මස 23 ප.ව. 07:02 - {{hitsCtrl.values.hits}}
කන්දකැටිය ඩී.එස්. සේනානායක ප්‍රාථමික විද්‍යාලයේ නවක ශිෂ්‍යනායක නායිකාවන්ට නිලලාංඡන පැලඳවීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති එම්. ජී. කිත්සිරි ප්‍රනාන්දු මහතා ඇතුළු විද්‍යාලයීය ගුරැ මණ්ඩලය උත්සවය සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රී එම්. පී. ලීලසේන,කන්දකැටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්. දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී විද්‍යාලයීය ශිෂ්‍යනායක නායිකාවන් විසි එක් දෙනෙකුට ප්‍රධාන අමාත්‍යවරයා අතින් නිල ලාංඡන පැලඳවීම සිදුකෙරැණි .
උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |