කයිකාවල ශ්‍රී රේවත විදුහලේ නවක ශිෂ්‍යනායකයින්

2025 ජනවාරි මස 23 ප.ව. 06:41 - {{hitsCtrl.values.hits}}  

බෙන්තොට කයිකාවල ශ්‍රී රේවත කනිටු විදුහලේ නවක ශිෂ්‍යනායක මණ්ඩලය දිවුරැම් දීම බෙන්තොට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අයි.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේ දී පසුගියදා පැවැත්විණි.නවක ශිෂ්‍යනායක මණ්ඩලය දිවුරැම් දීමෙන් අනතුරැව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අයි. ජයරත්න මහතා හා විදුහල්පති අනිල් ආර්.වටවල මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලය සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැයි මේ.


(ඌරගස්මංහන්දිය බී.ජී.අමරසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...